මහ පියුම් විරිත
විෂම පාදයන්හි;;(1 හා 3 පාද)
මත් 9 බැගින් ද
සම පාදයන්හි (2 සහ 4 පාද)
මත් 11 සහ14 බැගින් ද වේ.
(9,11,9,14)
එළි සම කොට බැඳිය යුතුය .
⭐ සඳක් ඇත නැගලා
තරුත් හිනැහේ එබිලා
හිරු ද අවරේ ගිලිලා
සියොත් කැල කැදලි සොයලා
No comments:
Post a Comment