නුඹට❤

 ඇස් වලින් හිත් කියෙව්වට

හිත් වලින් ඇස් නොකියපු තැන

තිබුණා පොඩි අඩුවක් ආදරෙන් වචන කිව්වට වචන වලින් ආදරේ නොකියපු තැන තිබුණා පොඩි අඩුවක් නුඹ මගේනේ කිව්වට මං නුඹේනේ නොකියපු තැන තිබුණා ලොකු අඩුවක් හිතෙන් කවි කිව්වට කවියෙන් හිත් නොකියපු තැන තිබුණා නොදැණුන අඩුවක් හැමෝටම මං හොද වුනාට නුඹට මං හොද නොවුන තැන තිබුණා ප්‍රේමයේ අඩුවක්





No comments:

Post a Comment