සිව්පද වර්ණනා


 ලැබෙන දේ  ගැන 

හිතන්න 

නොලැබෙන දේ ගැන 

නොතැවෙන්න....

හිනාවෙල ඉන්න

පැමිණෙන බාධක

සමසිතින් පිළිගන්න...

හරියටම

පතොක් ගහක් වගේ වෙන්න.....

උඩින් වැටෙනා වතුර 

පොළොවටම බාර දෙන්න...

මුල් වලින් ඒ වතුර 

උරාගන්නට ඉඩහැර 

නුඹ ඔහේ වැඩෙන්න....


අන්න එදාටත් 

පතොක් මල් වලටත්

ලියවේවී ....#සිව්පද_වර්ණනා  🌵🤘

No comments:

Post a Comment