විශ්වාසය

 #


විශ්වාස 

හරියට ගින්දර වගේ


මිනිස්සු 

බය නෑ ගින්දරට

ඒත් පිච්චෙන්නෙ 

බයයි ඒ ගින්දරෙන්......


මිනිස්සු 

විශ්වාස කරන්න 

දෙපාරක් හිතන්නැ

ඒත් බයයි 

රැවටෙන්න....

ආයෙම ආයෙම 

දැන දැන රැවටෙන්න....


#විශ්වාසය

හරියට විදුරුවක් වගේ


බිඳුනට පස්සේ

ආයේ තිබුණු තත්වයට 

ගන්නට බැරිසේම


පළුඳූ පසු විශ්වාසයත් 

ඉතිරි වන්නේ සිත් රිදීම් 

පමණකි.......


ඉරෝෂිමා(සූ)

No comments:

Post a Comment